සමාජ සේවාවන් රට පුරා සිටින ප්රජාවන් සවිබල ගැන්වීම – ශ්රී ලංකා තැපැල්, මහජනතාව සඳහා බාධාවකින් තොරව සමාජ සේවා ගෙවීම් සිදුකරමින් විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු කරයි. විශ්රාම වැටුප් ගෙවීම් ගොවි විශ්රාම වැටුප් ගෙවීම ධීවර විශ්රාම වැටුප් ගෙවීම් ළමා ආරක්ෂණ සේවා ගෙවීම් වැඩිහිටි දීමනා ගෙවීම් මහජන ආධාර මාසික දීමනා ගෙවීම් රෝගාධාර දීමනා ගෙවීම්(පිළිකා/ තැලසීමියා/ වකුගඩු/ ලාදුරු / ක්ෂය රෝගය සහ වෙනත්)