මාර්ගගතව සහතික ඉල්ලීම සඳහා වන ගෙවීම් ඔබගේ මාර්ගගත සහතික ඉල්ලීම සඳහා වන ගෙවීම ඕනෑම තැපැල් කාර්යාලයකින් සිදු කිරීමේ පහසුකම් සපයා ඇත. විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද යොමු අංකය රැගෙන දිවයින පුරා පිහිටි ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයක් වෙත පැමිණෙන්න.