ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් සිදු කරනු ලබන සාමාන්‍ය තැන්පතු, මුදල් ආපසු ගැනීම සහ ඩිජිටල් ඉතුරුම් කළමනාකරණය ආදී සේවාවන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමේ පහසුකම් සලසා ඇත. දිවයිනේ ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් මෙම සේවාවන් ලබා ගත හැකිය.