Skip to content
Facebook X Instagram
  • English
  • සිංහල
  • தமிழ்
Dop logo


Opening Hour:
Mon -Sun,8:00 - 16:30
|
Call Us:
1950/+94 112328301-3
|
Email Us:
info@slpost.lk
|
Address:
Postal Headquarters,01000
  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්
Facebook X Instagram
Dop logo
  • English
  • සිංහල
  • தமிழ்

නිවාඩු නිකේතන

ශ්‍රි ලංකා තැපෑලේ නිවාඩු නිකේතන පහත ප්‍රදේශවල පිහිටා ඇත. නීති හා අයඳුමපත භාගත කර ගැනීම සඳහා පහත සබැඳි ක්ලික් කරන්න.

අයදුම්පත බාගත කරන්න >>>
පිළිපැදිය යුතු කරුණු බැලීම සඳහා >>>
ඇල්ල නිවාඩුනිකේතනය

 

Ella is Sri Lanka’s chilled-out hill escape; tea-carpeted slopes, misty peaks, and postcard train views.……..!

  • රාවණා ඇල්ල නැරඹීමට ඇල්ල ආරුක්කු පාලම නැරඹීමට ,ඉක්මනින් ලඟා විය හැකිය
  • කෑම කාමරයක් ඇත.
  • සැටලයිට් TV පහසුකම් ඇත
  • වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
  • වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
  • කාමර 01- උපරිම නේවාසිකයන් සංඛ්‍යාව-2 | කාමර 02- උපරිම නේවාසිකයන් සංඛ්‍යාව-3 | |කාමර 03- උපරිම නේවාසිකයන් සංඛ්‍යාව-4
  • දුරකථන අංකය - - 0572 228 550
කාර්ය මණ්ඩලය සඳහා ගාස්තු
කාමර 01- 6000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00
කාමර 02- 8000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00
කාමර 03- 10000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00
වෙනත් අය සඳහා
කාමර 01- 6000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00
කාමර 02- 8000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00
කාමර 03- 10000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00
restella
diningella
ellaroom_3
ellaroom_2
ellabg3
a1
3
2
1

අනුරාධපුරය

Holiday experience in city of Ancient….!

  • ලී බඩු සහිත වායු සමනය කළ සැප පහසු කාමර 02 කි.කෑම කාමරයක් ඇත.
  • සැටලයිට් TV පහසුකම් ඇත
  • වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
  • නගරය මැද පිහිටා ඇත.අනුරාධපුරය තැපැල් කාර්යාලයේ ඉහළ මහල
  • ගෘහස්ථ ආහාර සැපයීමේ සේවාවක් ඇත
  • උපරිම නේවාසිකයන් සංඛ්‍යාව- 08
  • දුරකථන අංකය - 0252222182/0779937040
කාර්ය මණ්ඩලය සඳහා ගාස්තු

Rs. 2000.00 per night , සේවා ගාස්තුව Rs. 200.00

වෙනත් අය සඳහා

Rs. 3000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00

නුවරඑළිය

Colonial style holiday home in heart of the city……..!

  • ලී බඩු සහිත සැප පහසු කාමර 03 කි.
  • උණුවතුර පහසුකම් ඇත.
  • කෑම කාමරය
  • සැටලයිට් TV පහසුකම් ඇත
  • වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
  • ගෘහස්ථ ආහාර සැපයීමේ සේවාවක් ඇත
  • උපරිම නේවාසිකයන් සංඛ්‍යාව-10
  • දුරකථන අංකය - 052-2222250
කාර්ය මණ්ඩලය සඳහා ගාස්තු

Rs. 3000.00 per night , සේවා ගාස්තුව Rs. 200.00

වෙනත් අය සඳහා ගාස්තු

Rs. 8000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00

service-4
nu1
sa5
sa4
sa2
sa1

සීගිරිය A

Holiday in a relaxing environment with wild life experiences…..!

  • ලී බඩු සහිත සැප පහසු වායු සමනය කළ කාමර 02 කි.
  • සැටලයිට් TV පහසුකම් ඇත
  • වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
  • සකසන ලද විශාල විවේකී පරිසරයකි
  • ගෘහස්ථ ආහාර සැපයීමේ සේවාවක් ඇත
  • උපරිම නේවාසිකයන් සංඛ්‍යාව- 04
  • දුරකථන අංකය - 066-2286250
කාර්ය මණ්ඩලය සඳහා ගාස්තු

Rs. 1875.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 200.00

වෙනත් අය සඳහා ගාස්තු

Rs. 5000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00

සීගිරිය B

Holiday in a relaxing environment with wild life experiences…..!

  • ලී බඩු සහිත සැප පහසු වායු සමනය කළ කාමර 02 කි. කෑම කාමරයක් ඇත.
  • සැටලයිට් TV පහසුකම් ඇත
  • වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
  • සකසන ලද විශාල විවේකී පරිසරයකි
  • ගෘහස්ථ ආහාර සැපයීමේ සේවාවක් ඇත
  • උපරිම නේවාසිකයන් සංඛ්‍යාව- 04
  • දුරකථන අංකය - 066-2286250
කාර්ය මණ්ඩලය සඳහා ගාස්තු

Rs. 1875.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 200.00

වෙනත් අය සඳහා ගාස්තු

Rs. 5000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00

si_b2
sa2
si_b3
mihi1
mihi2
mihi3

මිහින්තලය

Relaxing environment….!

  • ලී බඩු සහිත සැප පහසු වායු සමනය කළ කාමර 02 කි.
  • වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
  • ගෘහස්ථ ආහාර සැපයීමේ සේවාවක් නොමැත
  • උපරිම නේවාසිකයන් සංඛ්‍යාව- 06
  • දුරකථන අංකය - 025-2266550
කාර්ය මණ්ඩලය සඳහා ගාස්තු

Rs. 2000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 200.00

වෙනත් අය සඳහා ගාස්තු

Rs. 5000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00

ත්‍රිකුණාමලය A

Holiday experience in the city of sunshine….!

  • එක් වායුසමනය කළ කාමරයක් හා සැප පහසු කාමර 03 කි.
  • සැටලයිට් TV පහසුකම් ඇත
  • කෑම කාමරය
  • වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
  • සකසන ලද විශාල විවේකී පරිසරයකි
  • උපරිම නේවාසිකයන් සංඛ්‍යාව- 12
  • දුරකථන අංකය - 026-2222250
කාර්ය මණ්ඩලය සඳහා ගාස්තු

Rs. 3000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 200.00

වෙනත් අය සඳහා ගාස්තු

Rs. 8000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00

t1
t5
t2
chul1
chul4
chul5

චුල්ලිපුරම්

Relaxing environment….!

  • ලී බඩු සහිත වායු සමනය කළ සැප පහසු කාමර 03 කි. කෑම කාමරයක් ඇත.
  • වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
  • ගෘහස්ථ ආහාර සැපයීමේ සේවාවක් නොමැත
  • උපරිම නේවාසිකයන් සංඛ්‍යාව- 10
  • දුරකථන අංකය- 021-2250184
කාර්ය මණ්ඩලය සඳහා ගාස්තු

Rs. 2000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 200.00

වෙනත් අය සඳහා ගාස්තු

Rs. 4000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00

Contact Details
  • 1950/+94 112328301-3
  • No.310, D.R Wijewardhena MW,Colombo 01000
  • info@slpost.lk
More Links
  • Ministry of Mass Media
  • President of Sri Lanka
  • President Media Division
  • Presidential Secretariat
Quick Links
  • About Us
  • Contact Us
  • Services
  • Terms & condition
  • Support

Last Update Date:-2026-03-27

Facebook Twitter Instagram YouTube

© 2026 ශ්‍රී ලංකා තැපැල්

  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්

  • English
  • සිංහල
  • தமிழ்
Search