මුදල් හුවමාරුව

ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරුව (PMT)
ඉක්මනින් මුදල් යැවිය යුතුද? අදම අපගේ PMT සේවාව හා සම්බන්ධ වන්න.
අපගේ දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල ජාලය, ඔබගේ සේවාවන් පහසු කරයි.

සාමාන්‍ය මුදල් ඇණවුම් සේවාව
සාමාන්‍ය මුදල් ඇණවුම් සේවාව මඟින් දිවයිනපුරා පැතිරී ඇති අපගේ තැපැල් කාර්යාල ජාලය මඟින් මුදල් යැවීමටත්, ගැනීමටත් පහසුකම් සැලසීම මඟින් ඔබගේ මුදල් හුවමාරුව පහසු කරයි.

වටිනාකම ගෙවා භාරගන්නා පාර්සල්
(V.P.P)
භාණ්ඩයේ වටිනාකම ලබන්නා වෙතින් අයකර ගැනීමන් පසුව යවන්නා වෙත මුදල් හුවමාරුව සිදු කිරීමෙන් ඔබගේ අවශ්‍යතාවයන් පහසු කරයි.

විදේශයන් මඟින් මුදල් ගෙන්වා ගැනීමෙ
විදේශයක සිට ලංකාවට මුදල් එවීමට අවශ්‍යද ? වේගවත් සහ විශ්වාසනීය මුදල් හුවමාරුවක් සඳහා අපගේ වෙස්ටන් යූනියන් සේවාව භාවතා කරන්න.
