Skip to content
Facebook X Instagram
  • English
  • සිංහල
  • தமிழ்
Dop logo


Opening Hour:
Mon -Sun,8:00 - 16:30
|
Call Us:
1950/+94 112328301-3
|
Email Us:
info@slpost.lk
|
Address:
Postal Headquarters,01000
  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්
Facebook X Instagram
Dop logo
  • English
  • සිංහල
  • தமிழ்

රක්ෂිත සේවාව

රක්ෂණාවරණිත තැපැල් සේවය
  1. රක්ෂණය කරන ලද තැපැල් සේවය යටතේ, යම් රක්ෂිත තැපැල් භාණ්ඩයක් තැපැල් මගින් යැවීමේ දී එය නැති වුවහොත් හෝ ඊට කිසියම් හානිවීමක් සිදු වුවහොත්, එම භාණ්ඩයේ රක්ෂිත අගය නොඉක්මවන මුදල් පිරිවැය ආපසු ලබා ගැනීමට එම භාණ්ඩය යවන්නාට පිළිවන. එලෙස ගෙවනු ලබන වන්දි මුදල, අදාළ රක්ෂිත අගය සහ නැති වූ හෝ හානි වූ තැපැල් භාණ්ඩයේ තථ්‍ය අගය යන දෙවටිනාකමට වඩා අඩු අගයට සමාන අගයක් විය හැකි ය.

  2. සියලු තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල මගින් මෙම සේවය සැපයේ.

  3. ලියාපදිංචි ලිපි රක්ෂණය කරනු ලැබිය හැක

රක්ෂණ ගාස්තුව
  • තැපැල් භාණ්ඩයක උපරිම බර : – 2 kgs

  • උපරිම රක්ෂණ ගාස්තුව :- රු: 25000.00

  • රක්ෂණ ගාස්තුව ගණනය කිරීම: –
    රක්ෂණ ගාස්තුව රු. 25,000.00 ක් දක්වා, සෑම රු. 1,000.00 කට හෝ ඉන් කොටසකට රු. 100.00
  • තැපැල් භාණ්ඩය මත සියලු ගාස්තුවල පූර්ව ගෙවීම් :

    අදාළ තැපැල් භාණ්ඩයේ තැපැල්  ගාස්තුව + ලියාපදිංචි ගාස්තුව + රක්ෂණ ගාස්තුව

  • ගෙවීම් සිදු කිරීමේ ක්‍රමය : –

    අදාළ සියලු තැපැල් ගාස්තු වෙනුවෙන් අදාළ තැපැල් භාණ්ඩය මත මුද්දර ඇලවිය යුතු ය.

ඇසුරුම් පිළියෙළ කිරීම:

සෑම රක්ෂිත තැපැල් භාණ්ඩයක්ම සවිමත් ආවරණයක හෝ ලිපි කවරයක බහා, ගම් වර්ගයක් භාවිතා කර සුරක්ෂිතව අලවා, ඉඩ පරතර සහිතව යම් පුද්ගලික මුදා සලකුණු තබා සකසා ගත යුතු ය. ඒ සඳහා අවශ්‍ය සහය හා උපදෙස් තැපැල් කවුන්ටරයේ දී ලබා ගත හැකි ය.

Contact Details
  • 1950/+94 112328301-3
  • No.310, D.R Wijewardhena MW,Colombo 01000
  • info@slpost.lk
More Links
  • Ministry of Mass Media
  • President of Sri Lanka
  • President Media Division
  • Presidential Secretariat
Quick Links
  • About Us
  • Contact Us
  • Services
  • Terms & condition
  • Support

Last Update Date:-2026-03-27

Facebook Twitter Instagram YouTube

© 2026 ශ්‍රී ලංකා තැපැල්

  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්

  • English
  • සිංහල
  • தமிழ்
Search