ශ්රී ලංකා තැපැල් හෝ දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳව ඔබට කිසියම් විමසීමක් හෝ පැහැදිලි කිරීමක් ඇත්නම්, කරුණාකර පහත සඳහන් ඕනෑම ක්රමයක් භාවිතා කර අප හා සම්බන්ධ වන්න.
ලිපිනය:-
තැපැල්පති ,
තැපැල් මූලස්ථානය ,
ඩී ආර් විජේවර්ධන මාවත ,
කොළඹ 10 ,
001000 ,
ශ්රි ලංකා.
තැපැල් මූලස්ථානය:-
දුරකථනය : +94 0112328301-3
ෆැක්ස්:- + 94 011 2440555
විද්යුත් ලිපිනය: info@slpost.lk / pmg@slpost.lk