Skip to content
Facebook X Instagram
  • English
  • සිංහල
  • தமிழ்
Dop logo


Opening Hour:
Mon -Sun,8:00 - 16:30
|
Call Us:
1950/+94 112328301-3
|
Email Us:
info@slpost.lk
|
Address:
Postal Headquarters,01000
  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්
Facebook X Instagram
Dop logo
  • English
  • සිංහල
  • தமிழ்

ගුවන් ලියමන්

ගුවන් ලියමන් (විදේශීය ගමනාන්ත සඳහා)
  • ගුවන් ලියමනක් යනු එම පත්‍රිකාවේම ලිපියක් හෝ සටහනක් ලියා අවම පිරිවැයකින් යැවීම සඳහා අවස්ථාව ලබා දෙන සේවාවකි. මෙය ගුවන් තැපෑල සඳහා පමණක් ක්‍රියාත්මක වන සේවාවකි.
  • මේවා තැපැල් කාර්යාල වලින් මිලදී ගත හැකිය. මීට අමතරව, තැපැල්පතිගේ අනුමැතිය සහිතව ඒවා පෞද්ගලිකව සකස් කර ගත හැකිය. 
ගාස්තුව රු.70/=
පවත විමසිය නොහැක

(ගාස්තුව පත්‍රිකාවේ මුහුණත මුද්‍රණය කර ඇත. එබැවින් මුද්දර අවශ්‍ය නොවේ. තැපැල් කාර්යාල තුළ මුහුණත අගයට අලෙවි කරනු ලැබේ.)

විශේෂ විධිවිධාන
  • අදාළ ලිපිය එම පත්‍රිකාවේම පමණක් ලිවිය යුතු අතර, එහි දාරවලින් වසා දමා, අලවා තැපෑලට යොමු කළ යුතුය.වෙනත් කිසියම් ද්‍රව්‍යක් ඇමිණීම හෝ ඇතුළත් කිරීම තහනම්ය.
  • ‘ගුවන් ලියමන’ යන වචනය පත්‍රිකාවේ මුහුණත මුද්‍රණය කර තිබේ. ලබන්නාගේ නම සහ ලිපිනය ලිවීම පමණක් ප්‍රමාණවත්ය
Contact Details
  • 1950/+94 112328301-3
  • No.310, D.R Wijewardhena MW,Colombo 01000
  • info@slpost.lk
More Links
  • Ministry of Mass Media
  • President of Sri Lanka
  • President Media Division
  • Presidential Secretariat
Quick Links
  • About Us
  • Contact Us
  • Services
  • Terms & condition
  • Support

Last Update Date:-2026-03-27

Facebook Twitter Instagram YouTube

© 2026 ශ්‍රී ලංකා තැපැල්

  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්

  • English
  • සිංහල
  • தமிழ்
Search