නිවාඩු නිකේතන
ශ්‍රි ලංකා තැපෑලේ නිවාඩු නිකේතන පහත ප්‍රදේශවල පිහිටා ඇත. නීති හා අයඳුමපත භාගත කර ගැනීම සඳහා පහත සබැඳි ක්ලික් කරන්න.
ඇල්ල නිවාඩුනිකේතනය
Ella is Sri Lanka’s chilled-out hill escape; tea-carpeted slopes, misty peaks, and postcard train views.……..!
- රාවණා ඇල්ල නැරඹීමට ඇල්ල ආරුක්කු පාලම නැරඹීමට ,ඉක්මනින් ලඟා විය හැකිය
- කෑම කාමරයක් ඇත.
- සැටලයිට් TV පහසුකම් ඇත
- වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
- වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
- කාමර 01- උපරිම නේවාසිකයන් සංඛ්‍යාව-2 | කාමර 02- උපරිම නේවාසිකයන් සංඛ්‍යාව-3 | |කාමර 03- උපරිම නේවාසිකයන් සංඛ්‍යාව-4
- දුරකථන අංකය - - 0572 228 550
කාමර 02- 8000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00
කාමර 03- 10000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00
කාමර 02- 8000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00
කාමර 03- 10000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00









අනුරාධපුරය
Holiday experience in city of Ancient….!
- ලී බඩු සහිත වායු සමනය කළ සැප පහසු කාමර 02 කි.කෑම කාමරයක් ඇත.
- සැටලයිට් TV පහසුකම් ඇත
- වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
- නගරය මැද පිහිටා ඇත.අනුරාධපුරය තැපැල් කාර්යාලයේ ඉහළ මහල
- ගෘහස්ථ ආහාර සැපයීමේ සේවාවක් ඇත
- උපරිම නේවාසිකයන් සංඛ්‍යාව- 08
- දුරකථන අංකය - 0252222182/0779937040
Rs. 2000.00 per night , සේවා ගාස්තුව Rs. 200.00
Rs. 3000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00
නුවරඑළිය
Colonial style holiday home in heart of the city……..!
- ලී බඩු සහිත සැප පහසු කාමර 03 කි.
- උණුවතුර පහසුකම් ඇත.
- කෑම කාමරය
- සැටලයිට් TV පහසුකම් ඇත
- වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
- ගෘහස්ථ ආහාර සැපයීමේ සේවාවක් ඇත
- උපරිම නේවාසිකයන් සංඛ්‍යාව-10
- දුරකථන අංකය - 052-2222250
Rs. 3000.00 per night , සේවා ගාස්තුව Rs. 200.00
Rs. 8000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00






සීගිරිය A
Holiday in a relaxing environment with wild life experiences…..!
- ලී බඩු සහිත සැප පහසු වායු සමනය කළ කාමර 02 කි.
- සැටලයිට් TV පහසුකම් ඇත
- වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
- සකසන ලද විශාල විවේකී පරිසරයකි
- ගෘහස්ථ ආහාර සැපයීමේ සේවාවක් ඇත
- උපරිම නේවාසිකයන් සංඛ්‍යාව- 04
- දුරකථන අංකය - 066-2286250
Rs. 1875.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 200.00
Rs. 5000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00
සීගිරිය B
Holiday in a relaxing environment with wild life experiences…..!
- ලී බඩු සහිත සැප පහසු වායු සමනය කළ කාමර 02 කි. කෑම කාමරයක් ඇත.
- සැටලයිට් TV පහසුකම් ඇත
- වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
- සකසන ලද විශාල විවේකී පරිසරයකි
- ගෘහස්ථ ආහාර සැපයීමේ සේවාවක් ඇත
- උපරිම නේවාසිකයන් සංඛ්‍යාව- 04
- දුරකථන අංකය - 066-2286250
Rs. 1875.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 200.00
Rs. 5000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00






මිහින්තලය
Relaxing environment….!
- ලී බඩු සහිත සැප පහසු වායු සමනය කළ කාමර 02 කි.
- වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
- ගෘහස්ථ ආහාර සැපයීමේ සේවාවක් නොමැත
- උපරිම නේවාසිකයන් සංඛ්‍යාව- 06
- දුරකථන අංකය - 025-2266550
Rs. 2000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 200.00
Rs. 5000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00
ත්‍රිකුණාමලය A
Holiday experience in the city of sunshine….!
- එක් වායුසමනය කළ කාමරයක් හා සැප පහසු කාමර 03 කි.
- සැටලයිට් TV පහසුකම් ඇත
- කෑම කාමරය
- වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
- සකසන ලද විශාල විවේකී පරිසරයකි
- උපරිම නේවාසිකයන් සංඛ්‍යාව- 12
- දුරකථන අංකය - 026-2222250
Rs. 3000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 200.00
Rs. 8000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00






චුල්ලිපුරම්
Relaxing environment….!
- ලී බඩු සහිත වායු සමනය කළ සැප පහසු කාමර 03 කි. කෑම කාමරයක් ඇත.
- වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
- ගෘහස්ථ ආහාර සැපයීමේ සේවාවක් නොමැත
- උපරිම නේවාසිකයන් සංඛ්‍යාව- 10
- දුරකථන අංකය- 021-2250184
Rs. 2000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 200.00
Rs. 4000.00 එක් රාත්‍රියක් සඳහා | සේවා ගාස්තුව Rs. 300.00
