Skip to content
Facebook X Instagram
  • English
  • සිංහල
  • தமிழ்
Dop logo


Opening Hour:
Mon -Sun,8:00 - 16:30
|
Call Us:
1950/+94 112328301-3
|
Email Us:
info@slpost.lk
|
Address:
Postal Headquarters,01000
  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්
Facebook X Instagram
Dop logo
  • English
  • සිංහල
  • தமிழ்

යූ පැකැට්ටු

යූ පැකැට්ටු
  • වෙනත් අයිතමයක්, වෙළඳ භාණ්ඩයක් හෝ නියැදියක් ලිපියක්ද සමඟින් යැවීම සඳහා හඳුන්වා දෙන ලද සේවාවකි.
  • පැකැට්ටු යැවිය හැක්කේ ගුවන් තැපැල් මඟින් පමණි. මේවා ලියාපදිංචි කළ හැකිය.
  • අයිතමයේ මුහුණත ලේබලයක් අලවනු ලබන නමුත්, එය ලියාපදිංචි කර නොමැති නම් එහි පවත සෙවිම සඳහා ක්‍රම වේදයක් මේ වන විට නොමැත.
ගාස්තු ගණනය සඳහා >>>
පවත සෙවිය හැක්කේ ලියාපදිංචි යූ පැකට්ටු අයිතම සඳහා පමණි

(බර සහ ගමනාන්ත රට අනුව තැපැල් ගාස්තු වෙනස් වේ.)

ප්‍රමාණ සහ බර සීමාවන්
  • උපරිම ප්‍රමාණ සීමාවන් වන්නේ,
    උපරිම දිග + පළල+උස               : 900mm
    දිගම පැත්තේ උපරිම දිග               : 610mm
  • රෝල් ආකාරයෙන් නම්,
    උපරිම දිග + (විශ්කම්භයය x 2)   : 1037 mm
    දිගම පැත්තේ උපරිම දිග             : 889 mm
  • අවම ප්‍රමාණ සීමාවන් වන්නේ,
  • අවම දිග                            : 140 mm
    අවම පළල                        : 90 mm
  • දිග, හතරැස්, ශක්තිමත් කාඩ්බෝඩ් නිෂ්පාදිතයක් සඳහා නම්, අවම ප්‍රමාණ සීමාව වන්නේ,
    යාබද පැති දෙකෙහි දිගවල එකතුව  : 160 mm
    අඩුම දිග සහිත පැත්තේ දිග            : 40 mm
  • උපරිම බර 2kg.

නොගෙවන ලද හෝ අඩුවෙන් ගෙවන ලද යූ පැකැට්ටු

  • නොගෙවන ලද හෝ අඩුවෙන් ගෙවන ලද යූ පැකැට්ටු සඳහා යවන්නා සම්බන්ධ කරගෙන නිවැරදි කිරීම සිදු කරනු ලැබේ.
  • කෙසේනමුත්, යවන්නා සම්බන්ධ කර ගැනීමේදී ප්‍රමාදයක් සිදු වන්නේ නම් හෝ යවන්නා වෙතින් නිවැරදි කර ගත නොහැකි නම්, අවම තැපැල් ගාස්තුව හෝ ගාස්තුවෙහි හිඟ මුදලට යටත්ව අධිභාරයක් අය කරනු ලැබේ.

විශේෂ විධිවිධාන

  • යවන්නා විසින් CN22 රේගු නිෂ්කාශන (කොළ පැහැති ලේබලය) නිවැරදිව සම්පූර්ණ කර, අත්සන් තබා භාණ්ඩ මතුපිට ඇලවිය යුතුය. තැපැල් කරනු ලබන භාණ්ඩ නිවැරදිව එහි වාර්තා කළ යුතුය.
Contact Details
  • 1950/+94 112328301-3
  • No.310, D.R Wijewardhena MW,Colombo 01000
  • info@slpost.lk
More Links
  • Ministry of Mass Media
  • President of Sri Lanka
  • President Media Division
  • Presidential Secretariat
Quick Links
  • About Us
  • Contact Us
  • Services
  • Terms & condition
  • Support

Last Update Date:-2026-03-27

Facebook Twitter Instagram YouTube

© 2026 ශ්‍රී ලංකා තැපැල්

  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්

  • English
  • සිංහල
  • தமிழ்
Search