Skip to content
Facebook X Instagram
  • English
  • සිංහල
  • தமிழ்
Dop logo


Opening Hour:
Mon -Sun,8:00 - 16:30
|
Call Us:
1950/+94 112328301-3
|
Email Us:
info@slpost.lk
|
Address:
Postal Headquarters,01000
  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්
Facebook X Instagram
Dop logo
  • English
  • සිංහල
  • தமிழ்

ලිපි/ව්‍යාපාරික ලිපි

අවම මුදලකින් ලිපිි යැවීම සඳහා

දේශීය ලිපි සඳහා වන තැපැල් ගාස්තුව මුද්දරයක් ඇලවීමෙන් හෝ මුද්දරයක් මුද්‍රා තැබීමෙන් හෝ වෙනත් අනුමත ගෙවීම් ක්‍රමයකින් (නිදහස් තැපැල් සේවාව/පෙරගෙවුම් සේවාව වැනි) ගෙවිය යුතුය

ප්‍රමාණය සහ බර සීමාවන්
  • උපරිම ප්‍රමාණ සීමාවන් වන්නේ,
    • උපරිම දිග -මි.මි. 610
    • උපරිම පළල -මි.මි.300
    • උපරිම ගණකම/ගැඹුර / –  මි.මි.300
  • උපරිම බර කි.ග්‍රෑ 2
ගාස්තු
  • සාමාන්‍ය තැපැල්/සාමාන්‍ය ව්‍යාපාරික ලිපියක් සඳහා වන අවම ගාස්තුව රු.50.00 කි (ග්‍රෑ.20 බර ලිපියක් සඳහා)
  • ලිපියෙහි තැපැල් ගාස්තුව පූර්වයෙන් ගෙවා නොමැති නම්, ලිපිය ලිපි හිමියා වෙත භාර දීමට පෙර අධිභාරයක් අය කරනු ලැබේ. අධිභාරය ගෙවිය යුතු තැපැල් ගාස්තුව මෙන් දෙගුණයකි.අවම අධිභාරය රු.25.00ක් වේ

ලිපි, තැපැල් පෙට්ටිය මඟින් තැපැල් කළ හැකි නමුත් පහත අවස්ථාවන්හිදී කවුළුව මඟින් තැපැල් කළ යුතුය.

    • ලියාපදිංචි කළ යුතු ලිපි
    • රක්ෂණය කළ යුුතු ලිපි
    • මුද්දර යන්ත්‍රය මඟින් තැපැල් ගාස්තුව ගෙවනු ලබන ලිපි
    • තැපැල් පෙට්ටිය මඟින් තැපැල් කළ නොහැකි තරමේ විශාල ලිපි
    • තැපැල් ගාස්තු සහතිකය මත තැපැල් කරනු ලබන ලිපි
  • ශ්‍රී ලංකා කුරියර් තැපැල් ලිපි
  • නිදහස් තැපැල් පහසුකම යටතේ තැපැල් කරනු ලබන ලිපි
  • තොග/ව්‍යාපාරික තැපැල් පහසුකම යටතේ තැපැල් කරනු ලබන ලිපි
  • ප්‍රමුඛ සේවා ලිපි
  • ඉහළ වටිනාකමකින් යුත් මුද්දර සහිත ලිපි

දේශීය ලිපි සඳහා වන තැපැල් ගාස්තුව මුද්දරයක් ඇලවීමෙන් හෝ මුද්දරයක් මුද්‍රා තැබීමෙන් හෝ වෙනත් අනුමත ගෙවීම් ක්‍රමයකින් (නිදහස් තැපැල් සේවාව/පෙරගෙවුම් සේවාව වැනි) ගෙවිය යුතුය.

  • ලියාපදිංචි කළ යුතු ලිපි
  • රක්ෂණය කළ යුුතු ලිපි
  • මුද්දර යන්ත්‍රය මඟින් තැපැල් ගාස්තුව ගෙවනු ලබන ලිපි
  • තැපැල් පෙට්ටිය මඟින් තැපැල් කළ නොහැකි තරමේ විශාල ලිපි
  • තැපැල් ගාස්තු සහතිකය මත තැපැල් කරනු ලබන ලිපි
  • ශ්‍රී ලංකා කුරියර් තැපැල් ලිපි
  • නිදහස් තැපැල් පහසුකම යටතේ තැපැල් කරනු ලබන ලිපි
  • තොග/ව්‍යාපාරික තැපැල් පහසුකම යටතේ තැපැල් කරනු ලබන ලිපි
  • ප්‍රමුඛ සේවා ලිපි
  • ඉහළ වටිනාකමකින් යුත් මුද්දර සහිත ලිපි
ගාස්තු ගණනය කිරීම සදහා >>>
පවත විමසිය නොහැක
Contact Details
  • 1950/+94 112328301-3
  • No.310, D.R Wijewardhena MW,Colombo 01000
  • info@slpost.lk
More Links
  • Ministry of Mass Media
  • President of Sri Lanka
  • President Media Division
  • Presidential Secretariat
Quick Links
  • About Us
  • Contact Us
  • Services
  • Terms & condition
  • Support

Last Update Date:-2026-03-27

Facebook Twitter Instagram YouTube

© 2026 ශ්‍රී ලංකා තැපැල්

  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්

  • English
  • සිංහල
  • தமிழ்
Search