ශ්‍රවණාගාර පහසුකම්
ශ්‍රී ලංකා තැපෑලේ ශ්‍රවණාගාර පහසුකම් පහත සඳහන් ස්ථානයන්හි පවතී. (**කොන්දේසි සහිතයි)
තැපැල් මූලස්ථානය : (2 වන මහල)
- ආසන ධාරිතාව :- 160+8 (Balcony)
- තත්වය :-A / C /
- විමසීම් :- 011 2325 118
පැය 03 ක් සඳහා
සතියේ දිනවල:-24,000/= |
සති අන්ත දිනවල:-30,000/=
වැඩිවන පැයක් සඳහා
සතියේ දිනවල:-4,000/= |
සති අන්ත දිනවල:-4,000/=
වෙනත් පහසුකම්
Multi Media – 8,000/=
Cafeteria facilities –
3,750/-
ආපසු ගෙවන තැන්පතු මුදල –
15,000/
කෑගල්ල තැපැල් සංකීර්ණය (3 වන මහල)
- ආසන ධාරිතාව :- 350
- තත්වය :-A/C
- විමසීම් :- 035 2222 255
පැය 04 ක් සඳහා
සතියේ දිනවල:-10,000/= |
සති අන්ත දිනවල:-10,000/=
පැය 08 ක් සඳහා
සතියේ දිනවල:-20,000/= |
සති අන්ත දිනවල:-20,000/=
අමතර පැය සඳහා
සතියේ දිනවල:-2,500/= |
සති අන්ත දිනවල:-2,500/=
ආපසු ගෙවන තැන්පතු මුදල –
5,000/
රත්නපුර තැපැල් සංකීර්ණය (3 වන මහල)
- ආසන ධාරිතාව :- 250
- තත්වය :- Non A/C
- විමසීම් :- 045 2223 255
පැය 04 ක් සඳහා
සතියේ දිනවල:-6,250/= |
සති අන්ත දිනවල:-6,250/=
පැය 08 ක් සඳහා
සතියේ දිනවල:-12,500/= |
සති අන්ත දිනවල:-12,500/=
වැඩිවන පැයක් සඳහා
සතියේ දිනවල:-1,000/= |
සති අන්ත දිනවල:-1,000/=
වෙනත් පහසුකම්
Loud speaker facilities
– 2,500/=
ආපසු ගෙවන තැන්පතු මුදල –
2,000/
බදුල්ල තැපැල් සංකීර්ණය (3වන මහල)
- ආසන ධාරිතාව :- 450+350 (Balcony)
- තත්වය :-A / C /
- විමසීම් :- 055 2224 683
අවම පැය 05 ක් දක්වා
සතියේ දිනවල:-20,375/= |සති අන්ත දිනවල:-20,375/=
පැය 12 සඳහා
සතියේ දිනවල:-48,900/= |සති අන්ත දිනවල:-48,900/=
වැඩිවන පැයකට
සතියේ දිනවල:-3,775/= |සති අන්ත දිනවල:-3,775=
වෙනත් පහසුකම්
(Included cafeteria, loud speakers, multimedia facilities)
ආපසු ගෙවන තැන්පතු මුදල –
6,000/
අනුරාධපුර තැපැල් සංකීර්ණය (4 වන මහල)
- ආසන ධාරිතාව :- 110
- තත්වය :-Non A/C
- විමසීම් :- 025 2222 255/56
පැය 08 ක් සඳහා
සතියේ දිනවල:-18,000/= |
සති අන්ත දිනවල:-18,000/=
වැඩිවන පැයකට
සතියේ දිනවල:-2,000/= |
සති අන්ත දිනවල:-2,000/=
ආපසු ගෙවන තැන්පතු මුදල-
–
ගාල්ල තැපැල් සංකීර්ණය (2වන මහල)
- ආසන ධාරිතාව :- 150
- තත්වය :- Non A/C
- විමසීම් :- 091 2222 255
එක් දිනක් සඳහා (ආසන සහිතව)
සතියේ දිනවල:-6,750/= |
සති අන්ත දිනවල:-6,750/=
එක් දිනක් සඳහා (ආසන රහිතව)
සතියේ දිනවල:-6,000/= |
සති අන්ත දිනවල:-6,000/=
වැඩිවන පැයකට
සතියේ දිනවල:- N/A
සති අන්ත දිනවල:-N/A
මාතර තැපැල් සංකීර්ණය (2 වන මහල)
- ආසන ධාරිතාව :- 150
- තත්වය :- A/C
- විමසීම් :- 041 2220 050
පැය 04 ක් සඳහා
සතියේ දිනවල:-7,200/= |සති අන්ත දිනවල:-7,200/=
පැය 09 ක් සඳහා
සතියේ දිනවල:-12,000/= |සති අන්ත දිනවල:-12,000/=
වැඩිවන පැයකට
සතියේ දිනවල:-950/= |සති අන්ත දිනවල:-950=
ආපසු ගෙවන තැන්පතු මුදල –
2,500/
මහනුවර තැපැල් සංකීර්ණය (3 වන මහල)
- ආසන ධාරිතාව :- 500
- තත්වය :-Non A/C
- විමසීම් :- 081 2222 452
පැය 04 ක් සඳහා
සතියේ දිනවල:-20,000/= |
සති අන්ත දිනවල:-20,000/=
පැය 08 ක් සඳහා
සතියේ දිනවල:-30,000/= |
සති අන්ත දිනවල:-30,000/=
වැඩිවන පැයකට
සතියේ දිනවල:-5,000/= |
සති අන්ත දිනවල:-5,000/=
ආපසු ගෙවන තැන්පතු මුදල –
5,000/=
මහනුවර තැපැල් සංකීර්ණය /කුඩා ශාලාව (3වන මහල)
- ආසන ධාරිතාව :- 200
- තත්වය :- Non A/C
- විමසීම් :- 081 2222 452
පැය 04 ක් සඳහා
සතියේ දිනවල:-8,000/= |
සති අන්ත දිනවල:-8,000/=
පැය 08 ක් සඳහා
සතියේ දිනවල:-13,500/= |
සති අන්ත දිනවල:-13,500/=
වැඩිවන පැයකට
සතියේ දිනවල:- 3,000/=
සති අන්ත දිනවල:-3,000/=
ආපසු ගෙවන තැන්පතු මුදල –
5,000/=
වත්තේගම තැපැල් කාර්යාලය (1 වන මහලr)
- ආසන ධාරිතාව :- 200
- තත්වය :- Non A/C
- විමසීම් :- 081 2234 625
එක් මාසයක් සඳහා
35,000/=
මුරුතලාව තැපැල් කාර්යාලය (1 වන මහල)
- ආසන ධාරිතාව :- 200
- තත්වය :-Non A/C
- විමසීම් :- 081 2234 625
පැය 04 ක් සඳහා
සතියේ දිනවල:-2,000/= |
සති අන්ත දිනවල:-2,000/=
පැය 08 ක් සඳහා
සතියේ දිනවල:-3,500/= |
සති අන්ත දිනවල:-3,500/=
වැඩිවන පැයකට
සතියේ දිනවල:-500/= |
සති අන්ත දිනවල:-500/=
ආපසු ගෙවන තැන්පතු මුදල –
මාතලේ තැපැල් කාර්යාලය (1වන මහල)
- ආසන ධාරිතාව :- 100
- තත්වය :- A/C
- විමසීම් :- 066 2222 250
එක් දිනයක් සඳහා
සතියේ දිනවල:-4,500/= |
සති අන්ත දිනවල:-4,500/=
සැ.යු –
ඉරිදා දිනවල ශ්‍රවණාගාර පහසුකම් ලබා ගත නොහැක.
හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලය (1 වන මහල)
- ආසන ධාරිතාව :- 100
- තත්වය :- Non A/C
- විමසීම් - 051 2222 250
එක් දිනයක් සඳහා
සතියේ දිනවල:-7,500/= |
සති අන්ත දිනවල:-7,500/=
මාසිකව – 85,000/=
ආපසු ගෙවන තැන්පතු මුදල –
එක් දිනයක් සඳහා:-1,000/= |
මාසයක් සඳහා :-15,000/=
මැල්සිරිපුර තැපැල් කාර්යාලය (1 වන මහල)
- ආසන ධාරිතාව :- 200
- තත්වය :-Non A/C
- විමසීම් :- 037 2250 453/54
එක් දිනයක් සඳහා
සතියේ දිනවල:-1,250= |
සති අන්ත දිනවල:-1,250/=
