ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගිණුම් සංගමය (APFASL) විසින් සංවිධානය කරන ලද රාජ්‍ය අංශය සඳහා වන වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන තරඟාවලියෙහිදී තැපැල් දෙපාර්තමේන්තු වාර්ෂික කාර්ය සාධන වාර්තාව – 2022 සඳහා රන් සම්මානයක් හිමි විය.
ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගිණුම් සංගමය (APFASL) විසින් සංවිධානය කරන ලද රාජ්‍ය අංශය සඳහා වන වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන තරඟාවලියෙහිදී තැපැල් දෙපාර්තමේන්තු වාර්ෂික කාර්ය සාධන වාර්තාව – 2023 සඳහා රිදී සම්මානයක් හිමි විය

මධ්‍ය තැපැල් හුවමාරුවේ ස්ථාපනය කරන ලද අධි-තාක්ෂණික වර්ගයේ x- කිරණ යන්ත්‍ර සපයා ගැනීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීම වෙනුවෙන් විශ්ව තැපැල් සංගමය විසින් ඇගයුම් තිලිණ ප්‍රධානය කරන ලදි