ශ්‍රී ලංකා තැපැල් සමාජ ආරක්ෂණ මණ්ඩලය වෙනුවෙන් පහත ගෙවීම් සිදු කිරීමේ පහසුකම සපයා ඇත.
සුරැකුම සහ අරස්සාව යන යෝජනා ක්‍රම සඳහාවන ගෙවීම් දිවයින පුරා ඕනෑම තැපැල් කාර්යාලයකින් සිදු කළ හැක

"සුරැකුම" යෝජනා ක්‍රමය වයස අවුරුදු 18 - 59 අතර අය සඳහා වේ. සාමාජිකයින්ට ඕනෑම විශ්‍රාම වැටුපක් සඳහා සම්බන්ධ විය හැකිය. වැඩි විස්තර සඳහා පිවිසෙන්න <<මෙතන ක්ලික් කරන්න >>

“ආරක්ෂාව“ යෝජනා ක්‍රමය වයස අවුරුදු 18 ට අඩු ළමුන් සඳහා පූර්ව සැලසුම් විශ්‍රාම වැටුප් ක්‍රමයකි. වැඩි විස්තර සඳහා වෙත පිවිසෙන්න. <<මෙතන ක්ලික් කරන්න >>