මුල්ගල තැබීම-බළපිටිය තැපැල් කාර්යාලය
රුපියල් මිලියන 12.21 ක මුදලක් වෙන් කර බලපිටිය නව තැපැල් කාර්යාලයට මුල් ගල තබයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පලමු ශ්‍රේණියේ තැපැල් කාර්යාලයක් වන බලපිටිය තැපැල් කාර්යාලය මෙතෙක් කුලී පදනම මත පවත්වාගෙන ගිය අතර ඒ වෙනුවට නව තැපැල් කාර්යාලයක් ඉදි කිරීමට මිලියන 12.21 ක මුදලක් පසුගිය අය වැයෙන් වෙන් කරන ලදී. ඒ අනුව, අද දින මහ සංඝරත්නයේ සෙත්…
