සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල් මණ්ඩලය යන දෙකටම ගෙවීම් භාර ගැනීමෙන් ශ්‍රී ලංකා තැපැල් ඔබේ මූල්‍ය කළමනාකරණය පහසු කරයි.

දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම තැපැල් කාර්යාලයකින් පහසු ලෙස ETF ගෙවීම් සිදුකරන්න.

දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම තැපැල් කාර්යාලයකින් ඔබගේ EPF දායක මුදල් පහසුවෙන් ගෙවීම සිදුකරන්න.