සදුදා-සෙන,8.30-16:15
1950/+94 112328301-3
info@slpost.lk
තැපැල් මූලස්ථානය,01000
විවෘත වේලාවන්:
සදුදා-සෙන, 8.30 – 16.30
ඇමතුම්:
1950/+94112328301-3
විද්‍යුත් තැපෑල:
info@slpost.lk
ලිපිනය:
තැපැල් මූලස්ථානය,01000




-වෙනත් සේවාවන්-
අපගේ ජනප්‍රිය සේවාවන්
ශ්‍රී ලංකා තැපැල් කුරියර් සේවාව
ගනුදෙනුකරුවන්ගේ විශ්වසනීයත්වය තහවුරු කරමින්, ලුහුබැඳීමේ පහසුකම් සහ පහසු ගාස්තු ක්‍රමයක් සමඟින්, දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු කඩිනමින් සහ විනිවිදභාවයෙන් සිදු කරනු ලබන අතර, ඔබේ විශ්වාසය නැවත නැවතත් තහවුරු කරයි
Cash on Delivery සේවාව
ඔන්ලයින් ව්‍යාපාර සඳහා මුදල් හුවමාරුව පහසු කරමින්-ශ්‍රී ලංකා තැපැල් බෙදා හැරීමෙන් පසු නියමිත මුදල එකතු කර ඊ-වාණිජ්‍යය වඩාත් සුමට සහ විශ්වාසදායක කරමින් විකුණුම්කරුවන්ට කඩිනම් මුදල් ගෙවීමක් තහවුරු කරයි.
ඊ.එම්.එස් සේවාව
ලිපිලේඛන සහ වෙළඳ භාණ්ඩ සඳහා වන අධිවේගී තැපැල් සේවාව වන EMS සේවාව යනු හැකි සෑම අවස්ථාවකදීම වේගවත්ම තැපැල් සේවාව ලෙස කටයුතු කරනු ලබන්නායි.EMS භාණ්ඩ, සියළු තැපැල් හා උප තැපැල් කාර්යාලයන්හිදී භාර ගනු ලැබේ.
ට්‍රැක් ඩිලිවරි සේවාව
TDS, ජාත්‍යන්තර ලිපි තැපැල් කාණ්ඩයට අයත් (2kg අඩු භාණ්ඩ ඇතුලත්) සේවාවකි. මෙරට සිට ලිපි තැපෑල ක්‍රියාත්මක වන සියලු විදේශ ගමනාන්ත දක්වා සේවාව ලබාගත හැකිය. විද්‍යුත් වාණිජ්‍ය හරහා කෙරෙන වෙළඳපොළ හා පාරිභෝගික ඉල්ලීම අනුව පවත සෙවීමෙි පහසුකම් සහිත සීඝ්‍රගාමී සේවාවකි.
පාරිභෝගික භවතුන් වෙත කරනු ලබන නිවේදන
SCAM Alert
තැපැල් දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය සහ වෙබ් ලිපිනයේ ආකෘතිය අවභාවිතා කරමින් ගණුදෙනුකරුවන්ගේ ණය කාඩ්පත් තොරතුරු සොරා ගැනීම සඳහා වංචනික ලෙස සකස් කළ වෙබ් අඩවි සම්බන්ධයෙන් මහජන පැමිණිලි ලැබී ඇත. අදාළ පාර්ශ්ව සමඟ ඍජු සම්බන්ධතා මඟින් හෝ www.slpost.gov.lk නිල වෙබ් අඩවියේ සබැඳියක් ලෙස හෝ හැර දෙපාර්තමේන්තුව විසින් කිසිදු සේවා ප්‍රවර්ධනයක් සිදු නොකරන අතර පාර්සල් ලබා ගැනීම සඳහා මුදල් ගෙවන ලෙස ඉල්ලා හෝ ලිපිනය වෙනස් කිරීම සඳහා කිසිවිටෙක SMS යොමු නොකරන බව ද මෙවන් වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙස ද කාරුණිකව දන්වමි.
තුසිත හුලංගමුව
යාවත්කාලීන කිරීම 09-01-2026
සැපයුම්කරුවන් ලියාපදිංචිය – 2026 (භාණ්ඩ/ සේවා)
සැපයුම්කරුවන් ලියාපදිංචිය – 2026 (භාණ්ඩ/ සේවා)
–යාවත්කාලීන කිරීම-2026-01-22-
මුදල් ඇණවුම් සේවාව
තැපැල් කාර්යාල ආඥා පනතේ (190 වැනි අධිකාරි) 45 වන වගන්තිය යටතේ සකස් කරන ලද රීතියයි. 2022/01/01 සිට 2022/12/31දින දක්වා නිකුත් කරන ලද මුදල් ඇණවුම්
-යාවත්කාලීන කිරීම 2025-12-23
Delivered Duty Paid (DDP) සේවාව
2026 පෙබරවාරි 23 දින සිට ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමරිකා එක්සත් ජනපදය වෙත Delivered Duty Paid (DDP) හරහාතැපැල් භාණ්ඩ භාර ගැනීම අරම්භ කරනු ලැබේ.
නියෝජ්‍ය තැපැල්පති(මෙහෙයුම්)
|යාවත්කාලීන කිරීම 2026-02-19







