Skip to content
Facebook X Instagram
  • English
  • සිංහල
  • தமிழ்
Dop logo


Opening Hour:
Mon -Sun,8:00 - 16:30
|
Call Us:
1950/+94 112328301-3
|
Email Us:
info@slpost.lk
|
Address:
Postal Headquarters,01000
  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්
Facebook X Instagram
Dop logo
  • English
  • සිංහල
  • தமிழ்

පුණ්‍ය/සමාජ සේවා/ස්වේච්ඡා සංවිධාන සඳහා ලිපි තැපෑල

පුණ්‍ය/සමාජ සේවා/ස්වේච්ඡා සංවිධාන සඳහා ලිපි තැපෑල
  • පුන්‍ය, සමාජ සේවා සහ ස්වෙච්ඡා සංවිධාන සඳහා ඔවුන්ගේ ලිපි තැපැල් කටයුතු වෙනුවෙන් විශේෂ අනුග්‍රහපූර්වක ගාස්තු ක්‍රමයක් ශ්‍රී ලංකා තැපෑල සලසා දේ.

ගාස්තු 
  • එක් ලිපියකට විශේෂ ගාස්තු        – Rs.30.00
  • එක් ලිපියක උපරිම බර    – 20 g
කොන්දේසි : -
  • සංවිධානයේ / ආයතනයේ ලිඛිත ඉල්ලීමක් තිබිය යුතු ය.
  • සංවිධානය / ආයතනය පාර්ලිමේන්තු පනතක් මගින් අනුමත කර තිබිය යුතු ය.
  • තැපැල්පති වරයාගේ පූර්ව අනුමතිය ලබා තිබීම අනිවාර්ය වන්නේ ය.
  • සංවිධානයේ / ආයතනයේ අවසන් මහා සම්මේලනයේ රැස්වීම් වාර්තාව / ගිණුම් වාර්තාව ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. ඊට අමතරව, තැපැල්පති වරයාගේ ඉල්ලීම අනුව වෙනත් වාර්තා ඉදිරිපත් කිරීමට ද ආයතනය බැඳී සිටී.
  • ලාභ ඉපයීමේ අභිලාෂයෙන් තොරව කටයුතු කරන ආයතනයක් විය යුතු ය.
  • මෙම සංවිධාන / ආයතන, මෙම කාණ්ඩය යටතේ ලියාපදිංචි තැපැල් පහසුකම් හෝ වෙනත් යම් විශේෂ ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා හිමිකම් නොලබන්නේ ය.
Contact Details
  • 1950/+94 112328301-3
  • No.310, D.R Wijewardhena MW,Colombo 01000
  • info@slpost.lk
More Links
  • Ministry of Mass Media
  • President of Sri Lanka
  • President Media Division
  • Presidential Secretariat
Quick Links
  • About Us
  • Contact Us
  • Services
  • Terms & condition
  • Support

Last Update Date:-2026-03-27

Facebook Twitter Instagram YouTube

© 2026 ශ්‍රී ලංකා තැපැල්

  • මුල් පිටුව
  • අපි ගැන
  • මාධ්‍ය ගැලරිය
  • අපගේ කණ්ඩායම
  • විමසීම්

  • English
  • සිංහල
  • தமிழ்
Search